26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස් ග්‍රෑම් පහකට වැඩිය ළඟ තබා ගත්තොත් මරණ දණ්ඩනය

අයිස් ග්‍රෑම් පහකට වැඩිය ළඟ තබා ගත්තොත් මරණ දණ්ඩනය

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනත් කෙටුම්පත මේ වනවිට බලාත්මකයි.

එම පනත අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහකට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගන්නා හෝ ජාවාරමේ නිරත වන පුද්ගලයන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව අද සිට නව නීතිය යටතේ සැකකරුවන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසීය.