― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල ඊයේ (23) සිට පහත දමා තිබේ.

ඒ අනුව සුදු සීනි මිල රුපියල් 09කින්, තිරිඟු පිටි මිල රුපියල් 14කින්, සුදු ලූනු මිල රුපියල් 30කින් සහ ලොකු ලූනු මිල රුපියල් 43කින් පහළ දැමීමට තීරණය කර ඇත.

මිල පහත හෙළීමත් සම්ඟ සුදු සීනි කිලෝවක් රුපියල් 229කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265කට, සුදු ලූනු කිලෝවක් රුපියල් 495කට, ලොකු ලූනු කිලෝවක් රුපියල් 255කට සතොස හරහා මිලදී ගැනීමේ හැකියාව පවතී.