28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරඟ තහනමක්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරඟ තහනමක්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව දේශීය පාපන්දු තරග 2ක තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශීය තරගයක් අතරතුරදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකතනයට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියේ පැවැත්වෙන තරගවලට මෙම දේශීය තරග තහනම හරහා බාධාවක් එල්ල නොවේ.