26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමැලේසියාවේ නව අගමැති දිවුරුම් දෙයි

මැලේසියාවේ නව අගමැති දිවුරුම් දෙයි

මැලේසියාවේ 10 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස අද (24) පස්වරුවේ අන්වර් ඉබ්‍රහිම් දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක් පුරා එරට පැවති මැතිවරණ අර්බුදයෙන් පසුව මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඉබ්‍රහිම් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.

මැලේසියාවේ 10 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් ඉබ්‍රහිම් පත් කිරීමට එරට රජු කැමැත්ත ලබා දී ඇති බව මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙන බවද AFP පුවත් සේවය වාර්තා කරයි.