30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්දගේ නිදහස ගැන කරුණු දක්වන්නැයි ගෝඨාභයට නියෝග

දුමින්දගේ නිදහස ගැන කරුණු දක්වන්නැයි ගෝඨාභයට නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ලබන දෙසැම්බර් 16 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ.

මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බලනු ලැබුවා.