26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසමාජ මාධ්‍ය තහනම් කළ යුතුයි - කපිල අතුකෝරාළ

සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයි – කපිල අතුකෝරාළ

සමාජ මාධ්‍යවලට වාරණයක් පැනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) අයවැය විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

මාධ්‍යයට සදාචාරයක් තිබිය යුතුයි. මාධ්‍ය මේ රටේ බලය අත්පත් කර ගන්න හදනවනම් කොහෙද මේ රටේ නීතියක්. සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි. කාන්තාවන්ගේ නමින් තිබෙන්නේ පිරිමින්ගේ ගිණුම්. පිරිමින්ගේ නමින් භාවිත වන කාන්තා ගිණුම් තිබෙනවා. ඕනම කෙනෙක් මේ සමාජ ජාලය තුළ නිරුවත් කරන්න මෙ අය සැදි පැහැදී ඉන්නවා. ඕනම කෙනෙක්ට එරෙහිව වෛරය වපුරන්න මේ සමාජ මාධ්‍ය ලෑස්ති වෙලා තිබෙනවා.