― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ මුදල් අච්චු ගැහුවේ අඩුවෙන් - නන්දලාල් වීරසිංහ

මේ වසරේ මුදල් අච්චු ගැහුවේ අඩුවෙන් – නන්දලාල් වීරසිංහ

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මුදල් අච්චු ගැසීම විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

ඒ අනුව පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47කි.