25.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්ධමනය නිසා මෙරට අධිබර හා ස්ථුලතාව පහළට

උද්ධමනය නිසා මෙරට අධිබර හා ස්ථුලතාව පහළට

මෙරට ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ අධි බර සහ ස්ථුලතාව අඩු වී ඇති බව හෙළි වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණ වී ඇත්තේ. ක්ෂණික ආහාර සහ පැණි බීම භාවිතය විශාල ලෙස පහත වැටීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.

එම සමීක්ෂණයේදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ වියදම් ඉහළ යාම හමුවේ ක්ෂණික ආහාර ලබා නොගැනීම, පැණි බීම භාවිතය අඩු කිරීම මෙන්ම කෙටි ගමන් සඳහා කුලී රථ යොදා නොගැනීම වැනි කටයුතු පුද්ගලයින්ගේ ශරීර සෞඛ්‍යයට යහපත් ආකාරයෙන් බලපෑම් එල්ල කර ඇති බවයි.

දිවයින පුරා ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාශ 105ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.