28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඥාතියෙක් විසින් මහල් නිවාස සංකීර්ණයකින් බිමට දැමූ දරුවා ජීවිතක්ෂයට

ඥාතියෙක් විසින් මහල් නිවාස සංකීර්ණයකින් බිමට දැමූ දරුවා ජීවිතක්ෂයට

ග්‍රෑන්ඩ්පාස් – සමඟිපුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලයකින් වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු බිමට දමා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

දරුවාගේ ඥාතියෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.