24.5 C
Colombo
Thursday, December 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියාගේ ගුණ සමරුවට ගෝඨාභය ඇවිත් නැහැ

පියාගේ ගුණ සමරුවට ගෝඨාභය ඇවිත් නැහැ

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී විශේෂ ගුණ සමරු දේශනයක් පැවැත්විණි.

ඒ සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වී නොසිටීම විශේෂත්වයකි. කෙසේවෙතත් රාජපක්ෂ පවුලේ සෙසු සහෝදරයන් වන චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඊට එක්ව සිටියහ.

මෙතෙක් ඉතිහාසයේ පළමු වතාවට රනිල් වික්‍රමසිංහ ඊට එක්ව සිටීම සුවිශේෂී කරුණකි.