30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්රි ඇමරිකාවට - IMF නියෝජිතයිනුත් හමුවෙයි

අලි සබ්රි ඇමරිකාවට – IMF නියෝජිතයිනුත් හමුවෙයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ආරාධනයක් අනුව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (28) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සංචාරය අතරතුර විදේශ අමාත්‍යවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟද සාකච්ඡා කිරීමට නියමිතයි.