28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම සීමා කෙරේ

ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම සීමා කෙරේ

අද (28) සහ හෙට (29) දෙදින ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බවත් ඉරිදා දිනවල කර්මාන්ත ශාලා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000 බැගින් නිකුත් කරන බවත් කිසිඳු ගෑස් හිඟයක් නොමැති බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

ගෑස් මෙක්ට්‍රික්ටොන් 4000 ක් රැගත් නෞකාවක් ලබන බඳාදා ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව කියන ලිට්‍රෝ සමාගම උත්සව සමයේ ගෑස් ඉල්ලුමෙහි යම් වැඩිවීමක් දැකිය හැකි බව ද කීය.