― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද (28) සහ හෙට (29) දෙදින තුළ පැය දෙකයි විනාඩි 20 බැගින් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.

සති කීපයක් පැවැති පැය දෙකක විදුලි කප්පාදුව මේ සමඟ විනාඩි 20 කින් වැඩිකර තිබේ.