24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී විදේශිකයෙක් ඇතුළු 02ක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී විදේශිකයෙක් ඇතුළු 02ක් ජීවිතක්ෂයට

ගාල්ල – හබරාදුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් අද (01) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනා අතර විදේශීය ජාතික කාන්තාවක් ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ත්‍රිරෝද රථය දුම්රියේ ගැටීමෙන් අනතුරුව ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.