27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැලේසියාවේ නව අගමැතිට ජනපතිගෙන් සුබපැතුම්

මැලේසියාවේ නව අගමැතිට ජනපතිගෙන් සුබපැතුම්

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ අන්වර් ඊබ්‍රහීම්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් එක් කර තිබේ.

දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාශය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථනය ඔස්සේ සුබ පැතුම් එක් කිරීමට කතා කළ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මැලේසියාවේ 10 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් ඊබ්‍රහීම් මහතා පසුගිය 24 වැනිදා පත් කෙරිණි.