25.6 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලි විදුලිබල මණ්ඩලයටත් පොලු තියලා

තිළිණි ප්‍රියමාලි විදුලිබල මණ්ඩලයටත් පොලු තියලා

මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලිගේ නිවසේ විදුලිය අද (02) සිට විසන්ධි කර ඇතැයි විදුලිබල ආරංචිමාර්ග පවසයි.

මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ මාස 04ක කාලයක් එම නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙනි.