28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල රුපියල් 100කින් අඩු කළ හැකියි

ඉන්ධන මිල රුපියල් 100කින් අඩු කළ හැකියි

මෙරට ඉන්ධන මිල රුපියල් 100කින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලේකම් ආනන්ද පාලිත පැවසීය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවී තිබෙන බවත් රට තුළ ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව මේ මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල රුපියල් 100කින් අඩු කළ යුතුව තිබුණද රජය එය නොකළ බව ඒ මහතා සඳහන් කරයි.