― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldනිව්යෝක් හා සිංගප්පූරුව ලොව අධික පිරිවැයක් දැරීමට සිදුවන නගර අතරට

නිව්යෝක් හා සිංගප්පූරුව ලොව අධික පිරිවැයක් දැරීමට සිදුවන නගර අතරට

ලෝකයේ අධික පිරිවැයක් දැරීමට සිදු වන නගර ලෙස නිව්යෝක් සහ සිංගප්පූරුව නම් කර තිබේ.

ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ස් යුනිට් හෙවත් ඊ.අයි.යූ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව මේ බව හෙළිදරවු වී තිබේ.

එමෙන්ම ලොව විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම මේ වසරේ සියයට 8.1කින් ඉහළ ගොස් ඇති බවත් රුසියානු – යුක්රේන ආක්‍රමණයෙන් සැපයුම් ජාලයට වී ඇති බලපෑම සහ කොවිඩ් වසංගතය මීට ප්‍රධාන හේතුව වී ඇති බවත් එහි දැක්වෙයි.