23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනිව්යෝක් හා සිංගප්පූරුව ලොව අධික පිරිවැයක් දැරීමට සිදුවන නගර අතරට

නිව්යෝක් හා සිංගප්පූරුව ලොව අධික පිරිවැයක් දැරීමට සිදුවන නගර අතරට

ලෝකයේ අධික පිරිවැයක් දැරීමට සිදු වන නගර ලෙස නිව්යෝක් සහ සිංගප්පූරුව නම් කර තිබේ.

ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ස් යුනිට් හෙවත් ඊ.අයි.යූ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව මේ බව හෙළිදරවු වී තිබේ.

එමෙන්ම ලොව විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම මේ වසරේ සියයට 8.1කින් ඉහළ ගොස් ඇති බවත් රුසියානු – යුක්රේන ආක්‍රමණයෙන් සැපයුම් ජාලයට වී ඇති බලපෑම සහ කොවිඩ් වසංගතය මීට ප්‍රධාන හේතුව වී ඇති බවත් එහි දැක්වෙයි.