32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියට හැරවිය යුතුයි

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියට හැරවිය යුතුයි

ලෝකය සමඟ ඉස්සරහට යාමට නම් ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියට හැරවිය යුතු බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතා කරන භාෂාව ජාතිය ආගමට ඇති ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවන බවද ඔහු එහිදී සඳහන් කළේය. දරුවන්ට දැනුම ලබා දුන්නොත් යුරෝපයට ඇමරිකාවට යන්න පුළුවන් බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.