26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාකරුවන්ගේ ගැටලුවලට ඇමති සුසිල්ගෙන් විසඳුම්

විරෝධතාකරුවන්ගේ ගැටලුවලට ඇමති සුසිල්ගෙන් විසඳුම්

පාර්ලිමේන්තු වටරවුම පිහිටා ඇති දියත උයන ඉදිරිපිටදී මේ වනවිට උපාධිධාරීන් පිරිසක් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

තමන්ට නියමිත පරිදි රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කර සිටියේ විරෝධතාවයේ නිරත පිරිස් තමන් වෙත යොමුකරන ලෙසත් ඔවුන්ගේ ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට හැකියාවක් පවතින බවත්ය.