27.2 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසේනා සොයා ඇමති මහින්ද බඩඉරිඟු හේන්වලට

සේනා සොයා ඇමති මහින්ද බඩඉරිඟු හේන්වලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි හානියක් සිදුව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම වගාවන් නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන නිලධාරීන් පිරිසක් සමඟ අනුරාධපුර, සීප්පුකුලම, විරුප්පන්කුලම ගම්මානයේ වගා කර ඇති බඩඉරිඟු වගාවන් මෙලෙස අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.