― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalපන්සිල් පදවලින් කැඩුවේ නැත්තේ මොන සිල් පදයද?

පන්සිල් පදවලින් කැඩුවේ නැත්තේ මොන සිල් පදයද?

පන්සිල් පදවලින් කැඩුවේ නැත්තේ කුමන සිල්පදය දැයි කියා සොයා බැලිය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතුරළියේ රතන හිමියන්ගෙන් විමසීය.

අමාත්‍යවරයා මේ බව විමසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත්ය.