31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන්ට ඇප

වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන්ට ඇප

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (6) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා. එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රඳවාගෙන සිටි අතර පසුව අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.