― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසන්ධ්‍යා එක්නැලිගොඩ ලොව විශිෂ්ඨතම කාන්තාවන් 100 අතරට!

සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව විශිෂ්ඨතම කාන්තාවන් 100 අතරට!

ලොව වඩාත්ම බලපෑම්සහගත කාන්තාවන් සිය දෙනා අතරට සන්ධ්‍යා එක්නැලිගොඩ ද පත්ව තිබේ.

බීබීසී ආයතනය මගින් 2022 වසරේදී ලොව වඩාත්ම බලපෑම්සහගත කාන්තාවන් සිය දෙනා නම් කර ඇති ලැයිස්තුවටයි ඇය ඇතුළත් කර ඇත්තේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ යනු අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන අතර සිය සැමියාගේ අතුරුදන් වීමට වගකිව යුතු පිරිස් නීතිය හමුවට ගෙන ඒම වෙනුවෙන් ඈ අනවරත අරගලයක නිරතව සිටියි.