28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසර්ච් කරලා බලපන් අමේෂ් රුවන්ත කවුද කියලා (වීඩියෝ)

සර්ච් කරලා බලපන් අමේෂ් රුවන්ත කවුද කියලා (වීඩියෝ)

පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් පුද්ගලයෙක් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ මෝටර් රථයක් හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ මංසන්දියේදී නැවත්වීමට පොලිසිය කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේදී මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයා පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැන වැදෙන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.