25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅවුරුදු 18 - 25 දක්වා තරුණයින්ට නොමිලේ කොන්ඩම්

අවුරුදු 18 – 25 දක්වා තරුණයින්ට නොමිලේ කොන්ඩම්

ලබන ජනවාරි 01 වැනිදා සිට ෆාමසිවලින් වයස අවුරුදු 18 – 25 දක්වා තරුණ තරුණියන්ට නොමිලේ කොන්ඩම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (08) එරට තරුණයින්ගේ සෞඛ්‍යය පිළිබඳ උත්සවයකදී අදහස් දක්වමිනි.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) පැතිරීම අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.