28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය ඖෂධවලින් මෙරට ඇත්තේ 50%ක් පමණයි

අත්‍යවශ්‍ය ඖෂධවලින් මෙරට ඇත්තේ 50%ක් පමණයි

මෙරට පවතින්නේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීහු පිරිසක් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනුකාරක සභාවට දැනුම්දී තිබෙනවා.

එසේම ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට කෝටි විසි දෙකකට වැඩි මුදලක් වාර්ෂිකව වැයවන බවත් මෙවන් විශාල මුදලක් වැයවීම වැලැක්වීමට නම් ඒ ආනයන නතර කර අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීමට ගන්නා උත්සාහයන් දිරිමත් කළ යුතු බවත් එම නිලධාරීන් පෙන්වා දෙයි.

මේ අතර විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට නොගැනීම සම්බන්ධයෙන් එම කමිටුවේ අප්‍රසාදය පළ කර තිබේ.