28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැගෙනහිර පළාතේ මස් කඩ සතියකට වැසෙයි

නැගෙනහිර පළාතේ මස් කඩ සතියකට වැසෙයි

නැගෙනහිර පළාතේ මස් අලෙවිසැල් අද (12) සිට ලබන 18 වැනිදා දක්වා වසා දැමීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පසුගියදා පැවති කාලගුණික වෙනස්වීමත් සමග ගවයින් සහ එළුවන් විශාල වශයෙන් මියයාමත් සමඟ පළාත අතර සතුන් ප්‍රවාහනය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා නියෝගයක්ද නිකුත් කළේය.

එලෙස මියගිය සතුන්ගේ මස් අනුභව කිරීම සෞඛ්‍යට අහිතකර බව පශු වෛද්‍යවරුන්ගේ සංගමයද පැවසීය.

ඒ අනුව කුකුළු මස් හැර අනෙකුත් සියලුම මස් වෙළඳාම් වසා තැබීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.