29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් ළමුන්ට මත් පෙති බෙදූ අයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන්ට මත් පෙති බෙදූ අයෙක් අත්අඩංගුවට

ඊයේ (13) චීනවරාය පොලිස් වසමේ F40 ධාන්‍යගමදි පාසල් ළමුන්ට මත් පෙති අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ මිලි ග්‍රෑම් 150 වර්ගයේ මත් පෙති 250ක් තිබී අතර වැඩිදුර විමර්ශනය කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

වැඩිදුර විමර්ශන කටයුතු චීනවරාය පොලිසිය මඟින් මෙහෙයවනු ඇති.