30.6 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශණ, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව දන්වමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මස 18 වැනිදා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර විභාගය අවසන් වනතුරු මෙම තහනම ක්‍රියාත්මක බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.