30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

සහල් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

සහල් වර්ග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බාස්මති හැර අනෙකුත් සියලුම සහල් වර්ග ආනයනය තහනම් වනු ඇති.

නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොගවලට සහ දෙසැම්බර් 09 වැනිදාට පෙර ණයවර ලිපි නිකුත් කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.