29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල ගාස්තු නැවත වැඩිවෙනවා - සනත් නිශාන්ත

ජල ගාස්තු නැවත වැඩිවෙනවා – සනත් නිශාන්ත

නැවතත් ජල ගාස්තු වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජල ගාස්තුව වැඩි නොකළහොත් ජල සම්පාදන මණ්ඩලය විශාල අර්බුදයකට ලක්වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වතුර ලීටර් බෝතලයක් රුපියල් 100කට වඩා වැඩියි. නමුත් පානීය ජලය ලීටරයක් ​​ජල සම්පාදන මණ්ඩලයෙන් සියයට 2 කට බෙදා දෙනවා. ජල ලීටරයක් ​​නිෂ්පාදනය කිරීමට සියයට 3.5ක් වැය වෙනවා. ඒක නිසා ජල ගාස්තුව ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් තිබෙනවා.