27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට මහ කන්නය සඳහා මිලියන 657ක වන්දි

ගොවීන්ට මහ කන්නය සඳහා මිලියන 657ක වන්දි

2021 – 2022 වර්ෂවල මහ කන්නයේ වගා හානි සඳහා රජය රුපියල් මිලියන 657ක් වෙන් කර තිබේ.

මේ වනවිට එම වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ අනුව වගා කළ අක්කර 42,934ක් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරනු ලබන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයට වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් හිමිවනු ඇත.