29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ල කනත්ත ගැන රෝසි අලුත් තීන්දුවක් ගනී

බොරැල්ල කනත්ත ගැන රෝසි අලුත් තීන්දුවක් ගනී

බොරැල්ල කනත්ත හා ඒ අවට ප්‍රදේශවල CCTV කැමරා පද්ධතියක් වහාම ස්ථාපිත කිරීමට කොළඹ නගරාධිපති රෝසි සේනානායක විසින් අදාළ අංශ වෙත නියෝග කර තිබේ.

පසුගියදා බොරැල්ල කනත්තේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු අභිරහස් ලෙස ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සීසීටීවී දර්ශනයක් නොමැති බවට වාර්තා වීමෙන් පසු නගරාධිපතිනිය මෙම තීරණය ගෙන ඇත.