28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldම්බාපේ සැනසීමට පිටියට ආ ප්‍රංශ ජනපති

ම්බාපේ සැනසීමට පිටියට ආ ප්‍රංශ ජනපති

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඊයේ නිමාවට පත් වුණේ වසර 36 කට පසු ආජන්ටිනාව යළිත් වරක් ලෝක ශූරයින් ලෙස කිරුළු පළඳිමින්.

අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව හමුවේ ලද තියුණු පරාජය, ප්‍රංශ කණ්ඩායමට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් වුණා.

පසුගිය වර ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබා සිටි ප්‍රංශ කණ්ඩායම ලද මෙම පරාජයත් සමඟ එම කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කයිලීන් ම්බාපේ ඇතුළු ක්‍රීඩකයින් වේදනාබර මුහුණින් පිටියේ එහෙ මෙහෙ ගමන් කරන අයුරු දැකගත හැකි වුණා.

මේ අතර ලැබූ පරාජයෙන් පසු කයිලීන් ම්බාපේ වේදනාවෙන් සිටින මොහොතේ අවසන් මහා තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රංශ ජනධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඔහුව සැනසීමට කටයුතු කරන අයුරු මේ වනවිට ලොව පුරා අවධානයට ලක්ව තිබෙනවා.