23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු හඳුන්වා දෙයි

චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු හඳුන්වා දෙයි

තුන්වන චාල්ස් රජුගේ රුව ඇතුළත් මුදල් නෝට්ටුවක නව අනුවාදයක් එංගලන්ත බැංකුව විසින් නිකුත් කර තිබේ.

පවතින පවුම් 5, 10, 20 සහ 50 නෝට්ටුවල සැලසුම ආලේඛ්‍ය චිත්‍රය ප්‍රතිස්ථාපනය කිරීම පමණක් වන අතර එය 2024 මැද සිට සංසරණය වනු ඇත.

නව මුදල් නෝට්ටුවල ඉදිරිපස සහ ආරක්ෂක තීරයෙහි රජුගේ ආලේඛ්‍ය රුව ඇතුළත් වේ.

නව නෝට්ටු සංසරණයට පැමිණි පසුවද කඩවල තිබෙන පැරණි නෝට්ටු භාරගනු ලැබේ.