ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසී තවත් වාර්තාවක් තබා තිබේ.
ඒ සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පරිශීලකයන් ගණන මිලියන 400 ඉක්මවා යෑමත් සමඟයි. මේ වනවිට ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පරිශීලකයන් ගණන සටහන් වන්නේ මිලියන 401ක් ලෙසයි.
මෙය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී දෙදෙනාම පෙනී සිටින වෙළඳ දැන්වීමකටත් වඩා වැඩි සංඛ්‍යාවක් වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.