27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඅද සිට LPL තරඟ නොමිලේ නැරඹීමට අවස්ථාවක්

අද සිට LPL තරඟ නොමිලේ නැරඹීමට අවස්ථාවක්

LPL තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමිවේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C සහ D ප්‍රේක්ෂකාගාරවල පහළ කොටසේ සිට නොමිලේ තරගය නැරඹීම සඳහා ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනු ඇති.