29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ ලොක්කෝ අනිද්දා කොළඹට කැඳවයි

මැතිවරණ ලොක්කෝ අනිද්දා කොළඹට කැඳවයි

පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු කොළඹට කැඳවා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අනිද්දා (23) උදෑසන 10ට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය.

මැතිවරණය පැවැත්වීමට අදාල සියලු කටයුතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.