31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට බේරාගත හැකි එකම නායකයා රනිල් - රංගේ බණ්ඩාර

රට බේරාගත හැකි එකම නායකයා රනිල් – රංගේ බණ්ඩාර

මෙම වාතාවරණයේදී පැවැත්වීමට වඩාත් සුදුසු ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරණයේදී රට බේරාගත හැකි එකම අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කරන බවයි.