― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldචීනය ජනවාරියේදී කොවිඩ් ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට

චීනය ජනවාරියේදී කොවිඩ් ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට

පසුගිය සතියේ එක් දිනකදී පමණක් කොවිඩ් ආසාදිතයින් මිලියන 37කට වැඩි පිරිසක් වාර්තා චීනයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයින් වන අතර ඉන් වැඩි පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ අවදානම් මට්ටමක පවතින බවයි චීන බලධාරින් පවසන්නේ.

මේ වනවිට චීනයේ සෞඛ්‍ය සේවකයින් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම සහ ඖෂධ නොමැති වීමේ තත්ත්වය තුළ ලබන ජනවාරි මාසය එරට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට පත්වනු ඇති බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.