25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldචීනය ජනවාරියේදී කොවිඩ් ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට

චීනය ජනවාරියේදී කොවිඩ් ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට

පසුගිය සතියේ එක් දිනකදී පමණක් කොවිඩ් ආසාදිතයින් මිලියන 37කට වැඩි පිරිසක් වාර්තා චීනයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයින් වන අතර ඉන් වැඩි පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ අවදානම් මට්ටමක පවතින බවයි චීන බලධාරින් පවසන්නේ.

මේ වනවිට චීනයේ සෞඛ්‍ය සේවකයින් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම සහ ඖෂධ නොමැති වීමේ තත්ත්වය තුළ ලබන ජනවාරි මාසය එරට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට පත්වනු ඇති බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.