32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමාලදිවයිනේ හිටපු ජනපතිට වසර 11ක සිර දඬුවම්

මාලදිවයිනේ හිටපු ජනපතිට වසර 11ක සිර දඬුවම්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට සිර දඬුවම් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනපතිවරයා දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවන්ට වරදකරු වී ඇති අතර මේ හේතුවෙන් ඔහුට වසර 11 ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.