27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහිම කුණාටුවෙන් අමෙරිකාවේ හා කැනඩාවේ 38ක් ජීවිතක්ෂයට

හිම කුණාටුවෙන් අමෙරිකාවේ හා කැනඩාවේ 38ක් ජීවිතක්ෂයට

අමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් 38 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් අමෙරිකාවේ පමණක් පුද්ගලයින් 34ක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හිම කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා පළාතේ, දැඩි අයිස් තට්ටුවක් සහිත මාර්ගයක සිදු වූ බස් රථ අනතුරකින් 4 දෙනෙකු මියගොස් ඇති අතර පාරිභෝගිකයින් ලක්ෂ 17 කට අධික ප්‍රිසකට විදුලිය ඇණහිට තිබේ.

පවතින තත්ත්වය යටතේ දෙරටේම ගුවන් ගමන් වාර දහස් ගණනක් අවලංගු කිරීම‌ට සිදු වී තිබේ.