26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවසර තුනකට පසු චීනයේ දේශසීමා විවෘත කෙරේ

වසර තුනකට පසු චීනයේ දේශසීමා විවෘත කෙරේ

චීනය වසර 03 කට පසු 2023 ජනවාරි 8 වැනිදා ජාත්‍යන්තර සංචාර සඳහා සිය දේශසීමා නැවත විවෘත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම කොවිඩ් සඳහා ප්‍රතිකාර කිරීම පහත හෙලීම හේතුවෙන් නිරෝධායනයද අත්හරිනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව චීනයට පැමිණෙන ජාත්‍යන්තර මගීන් නිරෝධායනය නොකරන බවත් පැය 48ක කාලයක් තුළ ලබා ගත් කොවිඩ් රෝගය වැළඳී නොමැති බවට තහවුරු වූ PCR වාර්තාව පමණක් ප්‍රමාණවත් බවත් චීන රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.