26.7 C
Colombo
Friday, May 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවනිඳුට හා කුසල්ට ලැබුණු අලුත් වගකීම

වනිඳුට හා කුසල්ට ලැබුණු අලුත් වගකීම

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර අතර මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට උප නායකයන් දෙදෙනෙකුගේ සහාය හිමිවීම විශේෂත්වයක්.

ඒ අනුව එක්දින තරග සඳහා උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවී ඇති අතර 20යි 20 තරග සඳහා උප නායකත්වය පවරා ඇත්තේ වනිඳු හසරංගට හිමිව තිබෙනවා.