26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමාපනවයි

අමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමාපනවයි

අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග අමෙරිකා විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඇමරිකාව, ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාවද මේ වන විටත් චීන ජාතිකයින් රට තුළට ඇතුළුවීමේදී සීමාවන් පැනවීමට පියවර ගෙන තිබේ.

කෙසේනමුත් චීනයෙන් කොපමණ කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන්නේද යන්න නිසි තොරතුරු වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.