26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකැස්සට බෙහෙත් බී ළමයි 18ක් ජීවිතක්ෂයට

කැස්සට බෙහෙත් බී ළමයි 18ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණියක් භාවිතා කිරීමෙන් උස්බෙකිස්තානයේ ළමුන් 18 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිඩා හි පිහිටි සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද කැස්ස ඖෂධයක් පානය කිරීම හේතුවෙන් මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

#Al jazeera