28.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමෙසීගේ කාමරය කෞතුකාගාරයක් කිරීමට කටාරයේ අවධානය

මෙසීගේ කාමරය කෞතුකාගාරයක් කිරීමට කටාරයේ අවධානය

ලෝකු කුසලාන කාල සීමාව තුළ ලියනොල් මෙසී කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය කෞතුගාරයක් කිරීමට කටාර් රාජ්‍යය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සඳහා කටාර් විශ්වවිද්‍යාලය ලීලිකත්වය ගෙන කටයුතු කරනු ලබන අතර මෙවර පාපන්දු ලෝක කුසලානය දිනාගත්තේ ආර්ජන්ටිනා කණ්ඩායමයි.