26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවට යන රටවල් 05ක පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂණ අනිවාර්යයි

ඉන්දියාවට යන රටවල් 05ක පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂණ අනිවාර්යයි

එලැඹෙන ජනවාරි 01 වැනිදා සිට ඉන්දියාවට ඇතුළු වීමේදී කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කර තිබේ.

මෙම නීතිය රටවල් 05ක් සඳහා වලංගු වන අතර එම රටවල් වන්නේ චීනය, හොංකොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ තායිලන්තයයි.

ඒ අනුව මෙම රටවල් පහේ සිට ඉන්දියාවට ඇතුළු වන්නේ නම් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.