28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉන්දියාවෙන් ලැබුණු ජිප් රථ බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත

ඉන්දියාවෙන් ලැබුණු ජිප් රථ බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත

ඉන්දියානු ආධාර යටතේ පසුගියදා ශ්‍රී ලංකා පොලිසියට ලැබුණු ජිප් රථ කිහිපයක් බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත අද ලබාදී තිබෙනවා.

පොලිස් ප්‍රවාහන හා සන්දේශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ දී මෙම කටයුතු සිදු කෙරුණා.

ඉන්දීය ආධාර යටතේ ජිප් රථ 500 ක් ලැබීමට නියමිත අතර ඉන් 125 ක් පසුගියදා මෙරටට ලැබී තිබුණා.